<
Now Available in Sri Lanka Contact 0718669451,0332262409 දැන් අප වෙතින් ලබා ගත හැක සියලුම විමසීම් 0718669451 0703925698 0332262409.
Home වීඩියෝ Video Certificate ඡායාරෑප Eng Web තවත් විස්තර Wikipedia විශ්වය Other Blogs Galary Contact

Kangen Water Sri Lanka කන්ගන් වෝටර් ශ්‍රී ලංකා

නිෂ්පාදනය කිරිම සදහා මුල් වීමට බලපාන ලද හේතුව
දෙවන ලෝක යුද්ධය සමයේදී ජපානයේ හිරෝශිමා සහ නාගසාකි යන නගරයන් දෙකට බිහිසුනු පරමානු බෝම්බයන්ට මුහුණ දීමට සිදුවීමෙන් ජපන් ජාතිකයින් වීශාල ප්‍රමාණයක් එම ස්ථානයේදීම විනාශයට පත්විය තවත් විශාල පිරිසක් දැඩි ලෙසින් ආභාධීත තත්වයටත් අංගවිකල භාවයටත් පත්වෙන ලදී. එසේම එම බෝම්බ හෙලීමෙන් අනතුරැව පසු කාලීනව උපදින දරැවන්ටද මෙම විකිරණ ආසාදනයන්ට ගොදුරැ වීමට සිදුවීම නිසා බරපතල රෝගායන්ගේ ගොදුරැ බවට පත් වීමට සිදුවිය. ඉන් ගැලවීමට මගක් සොයමින් පරික්ෂනයන් නොකඩවා සිදු කරමින් සිටින ලදී.
මෙලෙසින් පරීක්ෂණයන් සිදු කරමින් සිටින අතර තුරදී ජපන් ජාතිකයින් විසින් 1950 වර්ෂයේදී නිරික්ෂණයට ලක් කරන ලද්දෙ මෙම ලෝකය තුල තිබෙන එසේම මිනිසුන් විශාල පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා ලද ලොව ප්‍රචලිතව පවතින රෝගයන් සුව විමට බලපා ඇති ජල උල්පත් කිහිපයක් පිළීබදවය.

මෙම වතුර පෙරනයෙන් ලබා ගත හැකි ජලය හා ගතහැකි ප්‍රයෝජන.

  1. ආම්ලික ජලය(Acidic water)ලබා ගැනීමට ඇති හැකියාව.
  2. භාෂ්මික ජලය(Alkaline water)ලබා ගැනීමට ඇති හැකියාව.

භාෂ්මික ජලය (Alkaline Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන වාසී.

ජලයේ ඇති පී එච් අගය 07 සිට 14 දක්වා ගනනය කරනු ලබන්නේ භාෂ්මික අගයකින් යුක්ත ජලය වශයෙනි මෙම ජලය දිනපතා පානය කරනු ලබන්නේ නම් ශරීරයේ හට ගන්නා රෝගයන් මර්ධනය කිරිමේ හැකියාව ඉතා ඉහල මට්ටමක් ගනී.එයට හේතුව වන්නේ මෙම ජලය ශරීරයේ සෑම කුඩා අංශුන් කරා ගමන් කිරිමේ හැකියාව සහ ඒ මගින් සෑම සථානයක්ම පිරිසිදු කිරිම මගිනි එසේම සෑම සෛල බිතතියක හරහාම මෙම ජලය ගමන් කිරිමේ හැකියාවක්ද ඇත.

මෙම වීඩියෝ නරඔන්න කැන්ගන් වතුර පෙරනය( Kangen Water) Ionizer පිළිබදව ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර සදහන් වීඩියෝ පට (More Detail Of Kangen Water)

කැන්ගන් වතුර පෙරනය( Kangen Water) Ionizer පරිහරනය කර ඒ පිළීබදව ලොව පුරා අදහස් ඉදිරිපත් කර ඇති කිහිප දෙනකුගේ සටහන් Testimonils People who are drinkink Ionized water ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර (More Detail Of Kangen Water)

කැන්ගන් වතුර පෙරනය( Kangen Water) Ionizer පරිහරනය කර ඒ පිළීබදව ලොව පුරා අදහස් ඉදිරිපත් කර ඇති කිහිප දෙනකුගේ සටහන් Testimonils People who are drinkink Ionized water ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර Video (More Detail Of Kangen Water)

 

උදාහරණයක් වශයෙන් මෙම පිඑච් අගය 07 සිට 14 ක දක්වා අගයක් ගන්නා භාෂ්මික ජලයෙ පීඑච් අගය 11 සිට 14 අගයන් තුලදී තෙල් වරගයන් දිය විමේ .ප්‍රතිශතය ඉතාමත් හල අගය ගනී.

ආම්ලික ජලය (Acidic Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන අවාසී.

ජලයේ ඇති පී එච් අගය 0 සිට 07 දක්වා ගනනය කරනු ලබන්නේ ආම්ලික ජලය වශයෙනි ආම්ලික ජලය පානය කිරිමෙන් ශරිරයේ රෝගයන් බෝවීමේ ප්‍රතිශතය ඉහල මට්ටමකට ගෙනයාම සිදුවේ.

මෙම පෙරනයෙන් ඉතා පහල පී එච් අගයක් ගන්නා 0 සිට 07 දක්වා අඩු පි එච් අගයක් ගන්නා ජලය ලබා ගැනීමට හැකියාවක් ඇති අතර එම ජලය ශරීරය ඉතා පැහැපත්ව තබා ගැනීම සදහා මෙන්ම පිරිසිදු කටයුතු සදහාත් ගස් වැල් රෝපනය කිරිමේදී ඉතා වැදගත් තැනක් ගන්නා බවද සදහන් කළ හැක.

මෙම වීඩියෝ පට බලන්න කැන්ගන් වතුර පෙරනය( Kangen Water Ionizer )පිළිබදව සිංහලෙන් විස්තර සදහන් වීඩියෝ පට

 

මෙම පෙරනයෙන් ලබා ගනනා පීඑච් අගය වැඩි ජලය පරිහරනය කිරිම තුලින් නිරෝගී ශරිරයක් ඇතිකර ගනිමින් වැඩි ජීවිත කාලයක් ගත කිරිමට හැකිවීම.

  1. දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම.
  2. පිලිකා රෝගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය.
  3. ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව.
  4. පැහැපත් රැවක් ලබා ගැනීමට ඇති හැකියාව.
  5. දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව.
  6. ජලයේ ඇති පී එච් අගය වැඩි කර ගනිමින් හා අඩුකර ගනිමින් ජලය ලබා ගැනීමේ හැකියාව.
මෙම වතුර පෙරනය පරිහරනය කරන්නෙ කෙසේද දැනගැනීම සදහා මෙම වීඩියෝ පට බලන්න කැන්ගන් වතුර පෙරනය( Kangen Water Ionizer )පරිහරනය පිළීබද වීඩියෝ පටය
මෙම වතුර පෙරනය පිරිසිදු කරන්නෙ කෙසේද දැනගැනීම සදහා මෙම වීඩියෝ පට බලන්න කැන්ගන් වතුර පෙරනය( Kangen Water Ionizer )පිරිසිදු කිරගන්නේ කෙසේද යන්න පිළීබද වීඩියෝ පටය
 මෙම වතුර පෙරනය පරිහරනය කරනු ලබන ලොව වැදගත් හා ජනප්‍රිය අයවලුන් අතරින් කිහිප දෙනකු මින් සදහන් කර ඇත.
 

සම්පූර්ණ විස්තර බලන්න (More Detail Of Kangen Water)

www.engic.com - Kangn Water Web Page

www.kangenalkalnewatersrilanka.com - Five Type Of Water

 කැන්ගන් වතුර පෙරනය( Kangen Water Ionizer ) පිළිබදව සිංහලෙන් විස්තර සදහන් වීඩියෝ පට

 කැන්ගන් වතුර පෙරනය( Kangen Water පිළිබදව ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර සදහන් වීඩියෝ පටය (More Detail Of Kangen Water Ionizer

 කැන්ගන් වතුර පෙරනය( Kangen Water වෙනුවෙන් සිංහල භාෂාවෙන් ලියවී ඇති ප්‍රථම වෙබ් පිටුව (Kangen Water Ionizer)

 කැන්ගන් වතුර පෙරනය( Kangen Water Ionizer වෙනුවෙන් ලියවී ඇති වෙබ් පිටුව (Kangen Water

කැන්ගන් වතුර පෙරනය( Kangen Water Ionizer සම්බන්ධයෙන් ලියා ඇති ප්‍රථම සිංහල බලොග් කියවනය (Kangen Water)Ionizer

https://www.enagic.com/

 

;

 

Kangen Water Sri Lanka කන්ගන් වෝටර් ශ්‍රී ලංකා

Kangen Water Sri Lanka

  Kangen Water මූලික What is Kangen Water Type Of Water කැන්ගන් වතුර වර්ග පිළීබදව Sinhala Blogs සිංහල Ellaya Ads Web & Other
    කැන්ගන් වතුර යනු මොනවාද Strong Kangen Water Kangen Water Kangen Ioniser Contact
    Kangen Water Alkaline Water Water Ioniser  
      Clean Water Certificate Social Midea
      Beauty Water Galary   Face Book
  More Details Strong Acidic Water   Other Twitter
  English Web       Elle Paper Pintrerest
  Sinhala Web Wikipedia Sinhala සිංහල   Other Blog සිංහල   Blogs

                                Copyright © 2018 Ellaya by Sj©Sri Lanka Elle All rights reserved.