Kangen Water 56/B,Thibbotugoda,Ganemulla, Tel:-0718669451 Our Kangen and my Videos     www.srilankaelle.com
මුල් පිටුව කැන්ගන් ජලය වෛද්‍ය අදහස් සුවවූ අයගේ අදහස් වීඩියෝපට ජල චික්ත්සාව විශ්වකෝෂය අමතන්න
 
......... අපගේ දැක්ම සහ මෙහවර ......... ............ Our Vision and Mission ............
ජලය ආම්ලික වුවහොත් පිලිකා ඇතුලු භයානක රෝග වැළදේ If water is acidic, it causes dangerous diseases, including cancer
ජලය අපිරිසිදූවී ආම්ලික තත්වයට පත් වුව හොත් එය ශරීරයේ ඇති සියයට 70 ක් වෙන ජලය අපිරිසිදු වීමෙන් පිලිකාවන් ඇතුලු සියලුම බරපතල බෝ නොවෙන රෝගයන් වැළදෙන බැව් ජර්මන් ජාතික වෛද්‍ය ඔටෝ වර්බ්ස් මහතා විසින් 1929 දී තහවුරැ කර මතයක් ඉදිරිපත් කරන ලද අතර එම මතය සදහා 1930 වර්ෂයේදී එම වෛද්‍ය මහතා වෙත නෝබෙල් ත්‍යාගයද පිරිනමා ඇත.
  See more Details බලන්න තවත් විස්තර
සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමීතිය
විශ්වයේ අවසන් වෛද්‍යවරුන් වන්නේ පිරිසිදු ආහාර,පිරිසිදු ජලය සහ තමන් විසින් දියුණූ කරගන්නා ලද තම නීරෝගී මනසයි.(SJ1993)The last doctors of the universe are pure food, clean water and their own healthy mind. (SJ1993)
 
  See more Details බලන්න තවත් විස්තර
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත ජලය.Amazing water that cures all the body.

එසේ හෙයින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ජලය ආම්ලික වී ඇති බැවින් විශාල වශයෙන් බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන්ට ගොදුරු වීමට වත්මන් පරපුරට සිදුවී ඇත්තේ තමන් උපතින් ලද ප්‍රතිශක්ති කරණ පද්ධතියද අක්‍රීය කර ගැනීම නිසාය.එසේම අනාගත පරපුරද මෙම අවධානමෙන් මිදිය හැකිය යන්නට සහතික පතක් දිව හැක්කේ කවුරුන්ටද යන්න බරපතල ප්‍රශ්ණයක් නොවන්නේද?.Therefore, water is so acidic in all parts of Sri Lanka that most of the people who are infected and infected with the disease have had to deactivate the immune system of their birth, and who can run the guarantee that future generations can get away with it? is it?

   ස්භාවධර්මයා විසින් මනුෂ්‍යයින් ඇතුලත් සියලුම ජීවීන්ගේ ප්‍රයෝජනය සදහා දායාද කරන ලද විශ්වයේ වස්තූන් විනාශ කිරිමේ ආදිනවයනට මේ වන විට ශ්‍රී ලංකාවාසී මහජනතාව විසින් මුහුණ දෙමින් සිටින අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහයද අල්ප වී ඇත.එසේ අනුග්‍රහය ලබා දී ඇත්නම් එය ප්‍රමාණවත් නොවන අතර රාජ්‍ය නොවන ආයතන ප්‍රමාණයද ඉතාමත් ස්වල්පයක් වන බැවින් ස්භාවික පරිසරය ආරක්ෂා කර ගැනීමට එය ප්‍රමාණවත් නොවන බවද මින් පෙන්වා දීමට උත්සාහ දරමි.The people of Sri Lanka are confronted with the day to day destruction of wisdom which nature has bestowed on all human beings for their benefit. Because it is small, it is not sufficient to protect the natural environment This shows that of trying to.

         තවද ස්භාවික පරිසරය රැක ගනිමින් ජලය සුරක්ෂිත කර ගැනීම රටක් පාලනය කරනු ලබන ජන නායකයන් මෙන්ම මහජනතාවද කල්පනා කල යුතු වැදගත් කරුණක් වන අතර සෑම අයෙකුගේම යහපත් ආකල්පයන් මෙන්ම මනසේ ක්‍රීයා කාරිත්වයද වර්ධනය කරගත යුතුමයි මේ සදහා පිළීතුරු සොයා ජය ගන්නා ලද ලෝකයේ බොහෝ රටවල් ඇති අතර ඉන් එම රටවල් ලොව දියුණූවට පත් වුයේ කෙලෙසින්ද යන්න අවධානය යොමුකර එය අනුගමනය කිරීම රටට ජාතියකට අනාගත පරපුරට ආදරය දක්වන සෑම ජනනායකයෙකුගේම යුතුකමය.

         මේ සදහා දෙවන මහා ලෝක යුද්ධයේදී ප්‍රභල පරමිණු බෝම්බයන් දෙකකට සහ විරැද්ධ රටවලින් එල්ල කරන ලද ආම්ලික වැසි හේතුවෙන් විපතට පත් ජපානය සහ එහි ජනතාව වර්ථමානය වන විට ලෝකයේ ධනවත් ජාතීන් අතර පෙරමුණට ඒමට තරම් හැකියාවක් ලැබුනේ කෙලෙසින්ද යන්න ලොව පවතින ඕනැම රටකට සහ එම රටවල් පාලනය කරනු ලබන ජන නායකයින්ටත් ජීවත් වෙන මහපනතාවටත් කදීම නිදසුනකි .එය අප රටට පමණක් නොව ලෝක වාසී සෑම රටකටම ලබාගත හැකි අතර එය අනුගමනය කරනු ලබන්නේ නම් නිරෝගී ජාතියක්ව රට සංවර්ධනය කරා රැගෙන යාමටත් ධනවත් ජාතියක්ව ලොව ඉහල තලයකට යාමට හැකියාවක් ලැබෙනු ඇත.අප රටද එහි ජිවත්වෙන රටට ජාතියට ආදරය දක්වන මහජනතාවද ජපන් ජාතිකයින් හොදම උදාහරනය බවට පත්කර ගන්නේ නම් පමණක් නිරෝගී ශරීරයක් හා උසස් මනකින් යුත් ධනවත් ජාතියක් වීමට මංපෙත් විවර වෙනු නොඅනුමානය.

  1945 දී පැවති දෙවන ලෝක මහා යුද්ධයේදී ජපානයේ හිරෝශිමා සහ නාගසාකි යන ප්‍රධාන නගරයන් වෙත පරමාණූ බෝම්බ ප්‍රරහාරයන් එල්ල වූ අතර එම ස්ථානයන්හි විශාල වශයෙන් මහජනතාව විනාශ විය. එසේම විරුද්ධ රටවලින් අම්ල වැසි වැස්සවන ලද අතර ඉන් එම විරුද්ධ රටවල්ද බලාපොරොත්තු වුයේ විශාල වශයෙන් මහජනතාව විනාශ කිරිම විය.මෙම දරුණූ ප්‍රරහාරයන් හේතුවෙන් රට වසර ගනනක් ආපස්සට යන්නට ඇත.

         මෙම ප්‍රරහාරයන් හේතුවෙන් ජපානයේ ආර්ථිකය මෙන්ම මහජනතාවද බලවත් ආගාධයකට වැටුන අතර ජපන් ජනතාවගේ අනාගත පරපුරට පවා අභාග්‍යසම්පන්න තත්වයක් උදා කරමින් පරමාණූ බොම්බයන්ගේ විකිරනයන්ට මුහුණ දීමට සිදුවිය.උපදින දරුවන් පවා මව් කුස තුලදීම මියගිය අතර ආභාධීත දරුවන් ගේ උපදින ප්‍රතිශතය ඉතාමත් ඉහලට යන ලදී.වර්ථමානයේ සුවකල නොහැකි වූ පිලිකාවන් ඇතුලු වකුගඩු ආභාධ චර්ම රෝග මෙන් බරපතල බෝ නොවෙන රෝගයන් මෙන්ම ඩෙංගු මෙන් බෝ වෙන රෝගයන්ටද මුහුණ දෙමින් මිය යාමට මෙම කාල සීමාවේදී සිදුවු බව මුලු ලොවටම රහසක් නොවීය.එමෙන්ම ජපන් ජනතාවගේ ආයු කාලයද වසර 30 ත් 40 ත් දක්වා කෙටි කාල සීමාවක් වු අතර එසේ සිදු වීමට මුලික වුයේ පරමාණූ බෝම්බ විකිරණයන්ගෙන් සහ ආම්ලික වැසි වැස්සවීමේ හේතුවෙන් ස්භාවික පරිසරය මෙන්ම පානය කරනු ලබන ජලයද ආම්ලික විමේ හේතුවෙන් මහජනතාවගේ ශරිරයේ ඇති සියයට හැත්තෑවක් වෙන ජලය ආම්ලික වීම නිසා බැව් ජපානය විසින් සොයා ගන්නා ලදී.

ජලය ආම්ලික වීම ශරීරයට බලපාන්නේ කෙසේද

         "එසේ නම් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ජලය ආම්ලික වීම නිසා මෙලෙසින් අප රටේ පිලිකා රෝගීන්,වකුගඩු,ආතරයිටීස්,ශරීරයේ සිනි තත්වය ඉහල පහල යාමේ රෝගය,ඉන් දියවැඩියාව හට ගැනීම,ක්ලෙස්ටරෝල් ඇතුලත් බරපතල බෝ නොවෙන රෝගයන්ට මෙන්ම ඩෙංගු වැනි බෝ නොවෙන රෝගයන්ට ගොදුරක්ව මියයාමට බොහෝ පිරිසකට සිදුවී ඇත්තේ ජලය ආම්ලික විම නිසා නොවන්නේද?වර්තමානයේ මෙලෙසින් ජලය අපිරිසිදු කරගෙන ආම්ලික තත්වයට පත්කර ගෙන හෝ වෙනත් රටවල ජාතින්ගේ උපක්‍රම නිසා හෝ අපවිත්‍ර කර ගැනිම නිසා නොවන්නේද?යන්න මදකට විමසා බැලීම වටී.අනාගතයේදී මෙම ජලය කෙලෙසින් පිරිසිදු වන්නේද?මෙයටත් වඩා අපිරිසිදු කර ගනිමින් දරැණූ රෝගාභාධයන්ට තම දූ දරුවන් වෙන අපගේ අනාගත පරපුර විනාශය කරා රැගෙන යන්නේද යන්න මදකට කල්පනා කල යුතු අතර එය වලක්වා ගැනීමට මං පෙත් විවර කර ගන්නේද යන්නත් වෙනත් අයවලුන්ගේ මනසට ඔබ මනසේ පඥාව පරාද කර ගනිමින් කටයුතු නොකරන මෙන් මින් ඉල්ලා සිටින අතර එසේ කරන්නේ නම් එය තම දරුවන්ගේ සහ අනාගත පරපුරේ අනාගතය වෙනු වෙන් කරන්නාවූ මහත් අකටයුත්තක් ලෙසින් මෙහි සදහන් කරමි.

"ජපානයෙන් ශ්‍රී ලංකාව ඇතුලත් සෑම රටකටම ලබාගත හැකි පාඩම"

   ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලන ලද පරමාණු සහ ජලකර බෝම්බ මඟින් මු`ඵමනින්ම ජපානය විනාශ වී ගියේ ජපන් ජනතාවගේ අනාගත දරුපැටවුන්ට පවා තම රටට එල්ල වූ අවාසනාවන්ත ප‍්‍රහාරයේ විවිධ වූ බලපෑම් අත්විඳීමට සලස්වමිනි. විකෘති පෙනුමැති දරුවන් ඉපදීමට අමතරව විවිධ වූ ලෙඩ රෝග ජපන් ජනතාව අතර බහුල වන්නට විය. චර්ම රෝග, පිළිකා, වකුගඩු අමාරු ඇතු`ඵ අනේකවිධවූ ලෙඩරෝග ජපානයට සුලභ වෙමින් පැවැති අතර මනුෂ්‍යයන්ගේ ආයුකාලය වසර 30 - 40 අතර සීමාවන්නට විය. පවතින අවාසනාවන්ත තත්ත්වයෙන් ජපානය මුදවා ගැනීමේ අදිටනින් යුතුව 1950 වසරේදී ජපන් වෛද්‍යවරු සහ විද්‍යාඥයින් කණ්ඩායමක් සොබාදහමේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය වූ ජලය මූලික කරගත් ඉතා වැදගත් තීරණාත්මක පර්යේෂණයක් ආරම්භ කරන්නේ සියලූ ලෙඩරෝග සෝදාහැරීමට ජලය ශක්තිමත් කිරීමේ අභියෝගාත්මක ක‍්‍රියාවලියකට අභිමානයෙන් යුක්තව මුහුණ දෙමිනි..

   1974 ඔක්තෝම්බර් අවසානය වන විට 24 වසරක් පුරා නොනැවතී දිරිමත්ව කරන ලද තම පර්යේෂණයේ අභියෝග ජයගනිමින් මෙම පර්යේෂක කණ්ඩායම අතිසාර්ථක ප‍්‍රතිඵල ලබාගත්තේය. ඉතාමත් බලවත් සක‍්‍රීය ජල ප‍්‍රබේදයක් වූ මෙය කැන්ගන් යනුවෙන් නම් කරන ලදී. කැන්ගන් යන්නේ තෙරුම වන්නේ ජපන් භාෂාවෙන් නැවත මූලාරම්භයට යන්නයි.එතැන් සිට ජපානයේ සියලූම රෝහල්වල රෝගීන් හට මෙම කැන්ගන් පානීය ජලය ලබාදුන් අතර ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලිය නිවැරදිව වර්ධන තත්ත්වයට පත්වී මරණ සංඛ්‍යාව වේගයෙන් අඩුවී සුවපත් වන්නන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වන්නට විය. අනිවාර්යයෙන්ම කකුලක් ඉවත් කළ යුතුයැයි වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් නැවතත් දෙපයින් ඇවිද නිවසට ගියෝය. සුවපත් කළ නොහැකි යැයි සම්මත වූ රෝගීහූ ද නිරෝගී මනුෂ්‍යයෝ ලෙස ජීවත් වූහ. 1994 දී ජපානයේ නිවාස වල පාවිච්චිය සඳහා කැන්ගන් වතුර නිර්මාණය කරන කුඩා ප‍්‍රමාණයේ යන්ත‍්‍ර නිපදවා ජපන් ජාතිකයින්ට ලබාගැනීමේ පහසුකම් සැළසීය.

කැන්ගන් ජලය ලොව අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවටත්.

   ජපානය සහ එම දුපත් පුරා වසර හතලිහකට ආසන්න කාලයක් රහසක් වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් නිරෝගීව ධනවත් ජාතියක් විමෙන් අනතුරුව මෙම අති පිරිසිදු කැන්ගන් ජලය 2013 වර්ෂයේදී ඇමෙරිකාව,එංගලන්තය,චිනය,ඕස්ටේලියාව,සිංගප්පූරුව,මැලේසියාව මෙන්ම අසල්වැසි ඉංදියාවටද ලබා දීමට ජපානය විසින් කටයුකු කරන ලද අතර 2016 වර්ෂයේදී සිංගප්පූරුවේ ව්‍යාපාරික මහතෙකු වෙන එල් ගුණරත්න මහතා විසින් එතුමන්ගේ පවුලේ අය බරපතල රෝගාභාධයන්ට ලක්වූ බැවින් ශ්‍රී ලංකාවට ගෙන්වා එම ජලය බිමට ගන්නා ලදී.ඉන් එම පවුලේ අයවලුන් සුවපත් වු බැවින් මේ පිළීබදව මහජනතාව දැනුවත් කරන ලදී.එහෙත් මෙයට ප්‍රථම මෙම කැන්ගන් ජලය සහ කැන්ගන් අයණීකාරකයන් ධනවත් පුද්ගලයින් විසින් පුද්ගලික පරිහරනය සදහා ගෙවිත් ඇතත් එල් ගුණරත්න මහතා විසින් මහජනතාවගේ ප්‍රයෝජනය සදහා වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබු අතර එම වැඩසටහනට සහභාගී වු එස් ජූඩ් සිල්වා වන මා විසින්ද 2018 වර්ෂයේදී මිලදී ගෙන නො 56 බී,තිබ්බොටුගොඩ ගණේමුල්ල යන ලිපිනයේ. සවිකර ඇත්තේ මාගේ බිරිද දරුවන් ඥාතීන්, ගමේ සෑම අයෙකුම මෙන්ම අප රටේ සෑම අයෙකුගේම ප්‍රයෝජනය සදහාය.එසේම වසර කිහිපයක් පුරා නිරෝගි වු කිහිප දෙනකු මෙන්ම කැන්ගන් ජලය සහ අයණීකාරකය පිළීබදව හොදින් අවභෝධය ලබාගත් පසුව පළමුවෙන වෙබ් පිටුව මෙන්ම විශ්ව කෝශයටද ඇතුලත් කර සිංහල භාෂාවෙන් කැන්ගන් ජල චිකිත්සාව නමින් පොතක්ද නිර්මාණය කරන ලද්දේ රෝගින් වෙන මහජනතාවගේ ප්‍රයෝජනය සදහාය.මේ පිළීබදව තවත් තොරතුරැ දැනගැනීමට හෝ කැන්ගන් අයණීකාරකයන් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් දුරකථන අංක 0718669451 සහ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්නා මෙන්ද,තම ඥාතින් අසල්වැසියන් මෙන්ම තම දු දරුවන්ගේ මෙන්ම අනාගත දරු පරපුර රෝගි බවෙන් මුදවා ගැනීම සදහා කටයුතු කරන මෙන්ද දන්වා සිටිමි.කැන්ගන් ජල චිකිත්සාව පොත මිලදී ගැනීම සදහා ඉහත දුරකතන අංකයන් අමතන්න.

විශ්වය ආරම්භයේ ජලයේ පැවති ගුනාංගයන් සහිතව ලෝකයේ සුපිරිසිදු ජලය (ශුද්ධවු ජලය හෝ පිරිත් පැන්)ඇති රටවල් කිහිපයකි.ඒවා නම් ප්‍රංශය,ජර්මනිය, මෙක්සිකෝව,ඉන්දියාව,සවුදි අරාබිය සහ ශ්‍රී ලංකාව.

  See more Details බලන්න තවත් විස්තර

"විශ්වය ආරම්භයේ පැවති ජලයේ රෝග සුවකිරිමට හැකියාවක් වූ ගුනාංග"

"සටහන එස් ජූඩ් සිල්වා"

තවත් විස්තර සදහා සම්භන්ධ වන්න දුරකථන අංක 0718669451,0332262409.

කැන්ගන් ජල චිකිත්සාව පොත කියවන්න "ප්‍රධාන කතෘ එස් ජූඩ් සිල්වා" දුරකථන අංක 0718669451,0332262409.
කැන්ගන් ජල චිකිත්සාව පිළිබද විඩියෝ.
කැන්ගන් ජල චිකිත්සාව පොතේ ඇතුල්පිටු
1.ජලයෙන් ලෙඩ රෝගයන් වැලදෙනවා මෙන්ම රෝගයන් සුවවීම.
2.ප්‍රතිශක්තිකරණ පද්ධතිය.
3.බෝ වෙන රෝගයන්.
4.බෝ නොවෙන රෝගයන්.
5.උපතින් ලැබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය කර ගැනීඹ.
6.රෝගාභාධයන් ඇති වීමට බලපානු ලබන ප්‍රධාන කරුණූ.
7.රෝගයන් මර්ධනය කර ගන්නේ කෙසේද?.
8.රෝගයන් මර්ධනය කර ගැනීමට ජපානයෙන් ගත හැකි පාඩම.
9.රෝගයන් සුවකර ගැනීමට ජලය උපයෝගී කර ගැනීම.
10.ලොව පුරා ඇති ලෙඩ සුව කිරිමට හැකි ජල උල්පත් පිළීබදව පර්යේෂණයන් කිරිම.
11.කැන්ගන් ජල අයණීකාරකය නිෂ්පාදනය කිරීම.
12.කැන්ගන් ජලය.Kangen Water.
13.විද්යුත් විච්ඡ්දන ක්‍රීයාවලිය.
14.කැන්ගන් ජලයේ ඇති ගුනාංග.
15.කැන්ගන් වතුර වර්ග.
16.කැන්ගන් වතුර පානය කරනු ලබන ආකාරය.
17.දිනකට පානය කලයුතු ලීටර් ප්‍රමාණය.
18.පානයට ඉතාමත් සුදුසු වේලාව.
19.භාෂ්මික වතුරින්(Alkaline Water) ඇති ප්‍රයෝජනය.
20.ආම්ලික වතුරින්(Acidic Water)ඇති ප්‍රයෝජනය.
21.කැන්ගන් වතුරින් කලහැකි ප්‍රතිකාරයන්.
22.ආහාර පිළීයෙල කර ගැනීමේදී හා සුද්ධ පවිත්‍ර කර ගැනීමේදී යොදාගන්නා ආකාරය.
23.කැන්ගන් වතුර වර්ග = උදාසීන වතුර පීඑච් 07.
24.කැන්ගන් වතුර වර්ග = බියුටි වතුර පීඑච් 06.
25.කැන්ගන් බියුටි වතුර (රූපලාවන්‍ය වතුර) පීඑච් 06 ගතහැකි ප්‍රයෝජනයන්.
26.මධ්‍යසාර හෝ පැණීබීම පානය කරන්නට සිදුවූ අවශ්ථාවක.
27.විදුයුත් විච්ඡේදන ක්‍රියාවලිය පහසු කරවන ද්‍රාවණ්‍ය(Enhancer).
28.ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ලෙඩ සුව කිරිමට හැකි ජල මුලාශ්‍රයන්.
29.කැන්ගන් ජලය පානය කර සුව වූ අයවලුන් පිළීබදව විස්තර.
කැන්ගන් ජල චිකිත්සාව පොත කියවන්න "ප්‍රධාන කතෘ එස් ජූඩ් සිල්වා" දුරකථන අංක 0718669451,0332262409.
ජලය ආම්ලික වුවහොත් පිලිකා ඇතුලු භයානක රෝග වැළදේ If water is acidic, it causes dangerous diseases, including cancer
ජලය අපිරිසිදූවී ආම්ලික තත්වයට පත් වුව හොත් එය ශරීරයේ ඇති සියයට 70 ක් වෙන ජලය අපිරිසිදු වීමෙන් පිලිකාවන් ඇතුලු සියලුම බරපතල බෝ නොවෙන රෝගයන් වැළදෙන බැව් ජර්මන් ජාතික වෛද්‍ය ඔටෝ වර්බ්ස් මහතා විසින් 1929 දී තහවුරැ කර මතයක් ඉදිරිපත් කරන ලද අතර එම මතය සදහා 1930 වර්ෂයේදී එම වෛද්‍ය මහතා වෙත නෝබෙල් ත්‍යාගයද පිරිනමා ඇත.
  See more Details බලන්න තවත් විස්තර
ජලය ආම්ලික වීම රෝගී සෛලයන් වර්ධනය විමට බලපායි.Water acidification affects the growth of diseased cells.

         සුපිරිසිදු ජලය ආම්ලික වීම හරහා මිනිස් ශරීරයේ ඇති සියයට හැත්තෑවක් වන ජලය ආම්ලික විම නිසා රෝගී සෛලයන් වර්ධනය වීමට මහත් පටුවහලක් වෙන බැවින් බරපතල රෝගා භාධයන්ට මෙන්ම පිලිකා අතුලු සුව කල නොහැකියැයි වෛද්‍ය විද්‍යාවේ සදහන් බරපතල බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන් වර්ධනය විමට හේතුවක් බව ජර්මන් ජාතික වෛද්‍ය වරයෙකු වූ ඔටෝ වර්බ්ග් විසින් 1929 දී මතයක් ඉදිපත් කරන ලද අතර ඒ සදහ 1930 දී එම වෛද්‍ය වරයාට නෝබෙල් ත්‍යෘගය පවා හිමිකරන ලදී.

 
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
දෙවන ලෝක යුධ සමයේ හිරෝෂීමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගරයන් දෙකට පරමාණූ බෝම්බ හෙලීමෙන් අනතුරැව එම අවශ්ථාවේදීම ලක්ෂ ගනනින් ජපන් ජාතිකයින් ජීවිතක්ෂයට පත්වුයේ ශරිරයේ කෙටස්ක්වත් සොයා ගැනීමටය නොහැකි වන පරිද්දෙනි.එසේම තවත් කොටසක් පත්වු පිලිස්සුම් තුවලයන් හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් මිය ගිය අතර තවත් කොටසක් සදා කාලිකවම ආභාධීත ත්ත්වයට පත්විය.
  See more Details බලන්න තවත් විස්තර
වස විස කවා අපත් අපගේ අනාගත පරපුරත් විනාශ කරන අපේම මිනිස්සු
  See more Details බලන්න තවත් විස්තර
බෙහෙත් කන්දරාවක් බීපු කාලය අවසන් කරමු කැන්ගන් අයණීකාරකය
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
 
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක.
  See more Details බලන්න තවත් විස්තර
  අයදුම්පත ලබා ගැනීම සදහා මෙම ස්ථානය ක්ලික් කරන්න
කැන්ගන් අයණීකාරකය සහ ජලය විසින් ලොවට කරන මෙහෙය වෙනුවෙන් ලෝකයෙන් ලබාගෙන ඇති සහතිකපත්
  See more Details බලන්න තවත් විස්තර
පිරිසිදු ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර
කැන්ගන් අයණීකාරකය සහ ජලය විසින් ලොවට කරන මෙහෙය වෙනුවෙන් ලෝකයෙන් ලබාගෙන ඇති සහතික
කැන්ගන් ජලය පානය කරනු ලබන සුපිරි මෙන්ම වැදගත් ලොව පිලිගත් බුද්ධීමතුන්
කැන්ගන් ජලය යනු වෛද්‍ය උපකරණයක් නොවවුවද එම සුපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ අපගේ ශරිරයේ ඇති සියයට හැත්තෑවක් වෙන ජලය සුපිරිසිදු වුවහොත් ශරීරයට කිසිදු ලෙඩ රෝගයක් නොවැලදෙන අතර ශරීරයේ යම් රෝග තත්වයක් ඇත්නම් එම රෝග තත්වයන් සෝදා හැර නිරෝගී සිරුරක් ලබා දීමට මෙම ජලයට හැකි බැව් ලොව පුරා සිටින බුද්ධිමතුන් මෙන්ම වැදගත් පුද්ගලයින් විසින් අවභෙෘ්ධ කරගෙන ඇත.එය ශ්‍රී ලංකා වාසින් වෙන අපද පිලිගත යුතු සත්‍යයක් විය යුතු වන්නේ ප්‍රඥාවන්තයින් වන්නේ මෙම ජලය පානය කරනු ලබන ලොව වැදගත් පුද්ගලයින්ද තවමත් තුන්වෙන පන්තියේ දිවි ගෙවන අපද යන්න තෝරා බේරා ගන්නේ නම් පමණී..
  See more Details බලන්න තවත් විස්තර
විශ්වයේ අවසන් වෛද්‍ය වරැන් වන්නේ පිරිසිදු ආහාර,පිරිසිදු ජලය සහ තමන් විසින් දියුණූ කර ගන්නා ලද තම නීරෝගී මනසයි.(SJ)

 

එල්ලය දැන්වීම් පිටුව
කතුවැකිය
කැන්ගන් විඩියෝ පට
කැන්ගන් ජලය පිළීබදව
දියවැඩියා රෝගී තුවාල සුවවීම
පොතු කඹර සුවවීම
පිලිකා රෝගියෙකු සුවවීම
ආතරයිටීස් රෝගියෙකු සුවවීම
ශරීරයේ සීනි ක්ලෙස්ටරෝල් සුවවීම
ශරීරයේ ලෙඩ සුව කරන විශ්මිත කැන්ගන් වතුර
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
  See more Details බලන්න තවත්
ප්‍රධාන පුවත්
කැන්ගන් ජල අයණිකාරකය
පිලිකාව හොදකල හැකි අංක එක වශයෙන් නම් කිරීම
පිලිකාව හොදකල හැකි අංක එක ඔෘෂධ හෝ උපකරණ අතරින් අංක එක වශයෙන් මෙම කැන්ගන් අයණිකාරකය ඇමෙකාවේ ඇන්ටි කැන්සර් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නම් කර ඇත. එය එම ආයතනයේ වෙබ් පිටුවේද සදහන් කර ඇත්තේ මෙම ජලයේ පිලිකාව මර්ධනය කල හැකි විශේෂ ගුණයන් කිහිපයක් ඇති නිසාය. එසේම පිලිකාවන් හෝ ඕනෑම බරපතල බෝවෙන හෝ බෝ නොවෙන රෝගයන් ශරීරයේ හට ගැනීම නැති කිරීමට තරම් මෙම විශ්මිත ජලයට හැකියාවක් ඇති බව ලොව පුරා මහජනතාව විසින් සනාථ කර ඇත.
කැන්ගන් ජලය පිළීබද ලොව වෛද්‍ය වරැන්ගේ අදහස
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
  See more Details බලන්න තවත්
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
2019 මැයි මස 12 වෙනි ඉරිදා දින නො 56 බී තිබ්බොටුගො ගණෞමුල්ල ලිපිනයේදී "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය All Island KAngem Water Therapies Association" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි මෙම සංගමයේ සාමාජිකත්වය දිවයින පුරා සිටින ශ්‍රී ලංකා වාසී ඖනෑම පුරවැසියෙක් හට ලබා ගත හැකි බව සංවිධායක මණඩලය පවසයි.
  See more Details බලන්න තවත්
කැන්ගන් ජලය පානය කර බරපතල රෝගයන් ගෙන් සුව වූ අයවලුන්
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත්පත

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලන ලද පරමාණු සහ ජලකර බෝම්බ මඟින් මු`ඵමනින්ම ජපානය විනාශ වී ගියේ ජපන් ජනතාවගේ අනාගත දරුපැටවුන්ට පවා තම රටට එල්ල වූ අවාසනාවන්ත ප‍්‍රහාරයේ විවිධ වූ බලපෑම් අත්විඳීමට සලස්වමිනි. විකෘති පෙනුමැති දරුවන් ඉපදීමට අමතරව විවිධ වූ ලෙඩ රෝග ජපන් ජනතාව අතර බහුල වන්නට විය. චර්ම රෝග, පිළිකා, වකුගඩු අමාරු ඇතු`ඵ අනේකවිධවූ ලෙඩරෝග ජපානයට සුලභ වෙමින් පැවැති අතර මනුෂ්‍යයන්ගේ ආයුකාලය වසර 30 - 40 අතර සීමාවන්නට විය. පවතින අවාසනාවන්ත තත්ත්වයෙන් ජපානය මුදවා ගැනීමේ අදිටනින් යුතුව 1950 වසරේදී ජපන් වෛද්‍යවරු සහ විද්‍යාඥයින් කණ්ඩායමක් සොබාදහමේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය වූ ජලය මූලික කරගත් ඉතා වැදගත් තීරණාත්මක පර්යේෂණයක් ආරම්භ කරන්නේ සියලූ ලෙඩරෝග සෝදාහැරීමට ජලය ශක්තිමත් කිරීමේ අභියෝගාත්මක ක‍්‍රියාවලියකට අභිමානයෙන් යුක්තව මුහුණ දෙමිනි.

1974 ඔක්තෝම්බර් අවසානය වන විට 24 වසරක් පුරා නොනැවතී දිරිමත්ව කරන ලද තම පර්යේෂණයේ අභියෝග ජයගනිමින් මෙම පර්යේෂක කණ්ඩායම අතිසාර්ථක ප‍්‍රතිඵල ලබාගත්තේය. ඉතාමත් බලවත් සක‍්‍රීය ජල ප‍්‍රබේදයක් වූ මෙය ”කැන්ගන්ට්’’ යනුවෙන් නම් කරන ලදී. එතැන් සිට ජපානයේ සියලූම රෝහල්වල රෝගීන් හට මෙම කැන්ගන් පානීය ජලය ලබාදුන් අතර ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලිය නිවැරදිව වර්ධන තත්ත්වයට පත්වී මරණ සංඛ්‍යාව වේගයෙන් අඩුවී සුවපත් වන්නන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වන්නට විය. අනිවාර්යයෙන්ම කකුලක් ඉවත් කළ යුතුයැයි වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් නැවතත් දෙපයින් ඇවිද නිවසට ගියෝය. සුවපත් කළ නොහැකි යැයි සම්මත වූ රෝගීහූ ද නිරෝගී මනුෂ්‍යයෝ ලෙස ජීවත් වූහ. 1994 දී ජපානයේ නිවාස වල පාවිච්චිය සඳහා කැන්ගන් වතුර නිර්මාණය කරන කුඩා ප‍්‍රමාණයේ යන්ත‍්‍ර නිපදවා ජපන් ජාතිකයින්ට ලබාගැනීමේ පහසුකම් සැළසීය.

... මෙම ස්ථානය ක්ලික් කර අයදුම්පත ලබාගන්න... ........ Click Here for Application........
සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
මුල් පිටුව කැන්ගන් ජලය වෛද්‍ය අදහස් සුවවූ අයගේ අදහස් වීඩියෝපට ජල චික්ත්සාව විශ්වකෝෂය අමතන්න
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English            
      Kangen Water Therapies Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............